ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 25 දෙනෙකුට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

?
කව්ද කට්ටිය කියලා විස්තරත් තිබුනනම් හොදයි