සීමාපව්වෙන් හමු වූ ගංජා වගාව ගිනි තියයි

සීමාපව්ව ආරණ්‍ය අධිරක්ෂිත ප්‍රදේශයේ ඉතා සූක්ෂ්ම ව වගා කළ ගංජා වගාවක් විශේෂ කර්ය බලකාය නිලධාරීන් විසින් නවීන ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් සොයා ගනු ලැබුවා.

විශේෂ කාර්ය බලකාය උඩවලව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසිනුයි තණමල්විල පොලිස් වසමේ සීමාපව්ව ආරණ්‍ය රක්ෂිත ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදු කරනු ලැබුවේ.

එහිදී නීතිවිරෝධී ව වගාකර තිබූ අඩි 03යි අඟල් 08 ක් පමණ උසකින් යුත් ගංජා ගස් 2,126ක් සහිත ගංජා වගාවක් සොයාගැනුණා.

එම ගංජා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සාම්පල් ලෙස ගංජා ගස් 20ක් සමග තණමල්විල පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර සෙසු පැළ සියල්ල ගිනි තබා විනාශ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14