සීදූවේ වෙඩි තැබීමේ සිද්ධිය ගැන තොරතුරු කිහිපයක් එළියට (වීඩියෝ)

සීදූව, පල්ලිය හංදිය ප්‍රදේශයේ දී අද (26) සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් තොරතුරු කිහිපයක් අනාවරණය වී තිබෙනවා.

අද (26) පෙරවරු 11.30ට පමණ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් කොටුගොඩ, පුබුදුමාවත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කළා.

වෙඩි වැදීමෙන් අදාළ පුද්ගලයාගේ මුඛයට බරපතළ තුවාල සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයා සිය මව සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී තවත් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් වෙඩිතැබීම සිදුකර පළාගොස් තිබුණා.

මොහු මිනුවන්ගොඩ ප්‍රදේශයේ මස් වෙළෙඳසැලක් පවත්වාගෙන යන අයෙක් බවට අනාවරණය වී ඇති අතර, වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

සීදූව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27
Video thumbnail
ජානකී නාමල්ට රු මිලියන 70ක් දුන්නා ද..?
17:30
Video thumbnail
ඇස යොමන තැනක ගීතය අදින් පස්සේ මම ගායනා කරන්නේ නෑ - අජිත් මුතුකුමාරණ ලයිව් ඇවිත් හෙළිකළ දේ
07:06
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29