සීදූවේ වෙඩි තැබීමක්

සීදූව, වෙළබඩ පාර ප්‍රදේශයේ අද (28) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.