සිව්හැවිරිදි දරුවෙකුගේ ලිංගේන්ද්‍රිය කපා අසල්වැසි යුවළක් පලාගිහින්

අසල්වැසි නිවසක පදිංචිව සිටි යුවළක් සිව් හැවිරිදි පිරිමි ළමයෙකුගේ ලිංගේන්ද්‍රිය කපා දැමූ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

මෙහිදී බරපතළ තත්ත්වයේ පසුවූ දරුවා පට්නා හි රෝහලකට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

පට්නා හි ගෞරිචක් ප්‍රදේශයේ දී ඊයේ (16) දින මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

සිද්ධියෙන් පසු සැකකාර යුවළ ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

යම් සුළු කාරණයක් හේතුවෙන් දරුවාට මෙම අපරාධය සිදුකර ඇති බවයි වින්දිත දරුවාගේ පවුලේ සාමාජිකයන් පැමිණිල්ලක් සිදුකරමින් පොලිසියට පවසා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:31
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10