සිවලිංගම් ආරූරන්ට අධිකරණයෙන් ලැබුණු නියෝගය

2006 වසරේදී පිත්තල හන්දිය ප්‍රදේශයේදී එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිටි සිවලිංගම් ආරූරන් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

මෙම නඩුව ඊයේ කොළඹ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අධිකරණය මෙලෙස ඔහුව නිදොස්කොට නිදහස් කර ඇත.

2013 වසරේදී ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන ලදැයි චෝදනා 13ක් යටතේ මෙම නඩුව පවරා තිබූණා.

2004 වසරේදී මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලබා තිබෙනවා.

මොහුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටියදී අත්අඩංගුවට පත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?