සිලින්ඩරයේ ඉතිරි ජාතික ලැයිස්තු ධුරය කංචනට?

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි වූ ජාතික ලැයිස්තු ධුරය සම්බන්ධයෙන් වන අවසන් තීරණය හෙට (06) දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

එම පක්ෂයේ සහායක පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව කියා සිටියා.

ඔහු සඳහන් කළේ, එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ නම යෝජනා කර ඇති බවයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට සහාය පළ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින්ගේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (04) පස්වරුවේ පැවැත්වීමෙන් අනතුරුව මන්ත්‍රී අබේගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළා.

  1. විපක්ෂයට බැනුම් තමයි හම්බවෙන්නේ ඔය කවුරු ගියත් 😊😊😊😅😅😅😅😅😂😂😂😂😂 කරලා තියෙන නසරානි 😡 වැඩ දැක්කම



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:14
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන්
01:06
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
00:40
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු - "එක රැලට ළමයි ගිහින් ඕක කන්නේ"
05:44
Video thumbnail
වලාන රජයේ රෝහලේ අඩුපාඩු සොයා බලන්න නිලධාරීන් නිරීක්ෂණ චාරිකාවක
02:51