සිරිමල්වත්ත මන්ත්‍රීතුමාගේ සහ ජානුගේ ආදරය

මේ වනවිට ලංකාවේ ජනප්‍රියම ටෙලි නාට්‍ය තමයි නාඩගම්කාරයෝ කියන්නේ. නාඩගම්කාරයෝ නාට්‍යයේ සෑම චරිතයකටම ප්‍රේක්ෂක ආදරය ලැබෙනවා.

මේ නාට්‍යයේ ප්‍රේක්ෂකයෝ ආදරය කරන ජනප්‍රියම චරිත දෙකක් තමයි නන්ද සිරිමල්වත්ත මන්ත්‍රිතුමා සහ ජානු කියන්නේ. මේ චරිතවලට රංගනයෙන් දායක වෙන්නේ නවක රංගන ශිල්පීන් වන දුලංජ දිල්ෂාන් සහ මධුෂානි පීරිස්. කතාවේ හැටියට මන්ත්‍රිතුමා ජානුව විවාහ කරගන්න බලාපොරොත්තුවෙන් සිටිනවා.

ඉතින් මේ දෙදෙනාගේ ආදරය ෆොටෝෂූට් එකකට ගෙන තිබෙනවා.

එම ඡායාරූප පහතින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42