සිය ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීමට කුවේටය තීරණය කරයි

කුවේටය විසින් සිය ගුවන් කලාපය තාවකාලිකව වසා දමා දැමීමට අද (11) දිනයේ දී කටයුතු කර තිබෙනවා.

ඒ අනුව කුවේට් වෙත පැමිණීමට තිබූ ගුවන්යානා වෙනත් ගුවන්තොටුපළවල් වෙත හරවා යැවීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.