සිමෙන්ති මිල පහළට

INSEE සංස්ථා සහ INSEE මහවැලි මැරීන් ප්ලස් කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 100කින් අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ, අනුව නව මිල වන්නේ රුපියල් 3,100ක්.

එම සමාගම පවසන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා යම් සහනයක් ලබාදීමේ අරමුණින් එම තීරණය ගත් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්