සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් රතු එළියක්‌

ඛනිජ තෙල් සංස්ථාවට අයත් පිරවුම්හල් වෙත ඉන්ධන අලෙවියට සාපේක්ෂව පසුගිය වසරේ ගෙවූ වට්ටම් මුදලින් 45% ක් මාසික පරිහරණ ගාස්තුව ලෙස අයකර ගැනීමට සංස්ථාව ගෙන ඇති තීරණයට තමන් විරෝධය පළකරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

ඒ,අනුව ඉදිරියේ දී එම ගාස්තුව අයකර ගතහොත් ඉන්ධන ඇනවුම් කිරීම නතර කරන බවයි එම සංගමය සඳහන් කළේ.

මේ වනවිටත් සියලුම සංස්ථා පාලිත බෙදුම්කරුවන් සංස්ථාවට 0.25% ක මාසික ගාස්තුවක් ගෙවන බවත් එම සංගමය පෙන්වා දෙනවා.

සංස්ථාව බෙදුම්කරුවන්ට ගෙවන වට්ටම් මුදල සීමාකිරීමට ගන්නා උත්සාහය බෙදුම්කරුවන් සිව්දෙනෙක් බස්නාහිර පළාත් සිවිල් අභියාචනාධිකරණය වෙතින් ලබාගෙන ඇති වාරණ නියෝගයකින් අත්හිටුවා ඇති අතර, එසේ තිබියදී දැනටමත් ගෙවා ඇති වට්ටම් මුදලින් එම ගාස්තුව අයකර ගැනීමට සංස්ථාව කටයුතු කරන බවට දැනුම්දී ඇති බව ද සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32