සිනොපෙක් ඉන්ධන මිල ගණන් වෙනස් වෙයි

අද පස්වරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට සිනොපෙක් සමාගම පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීරයක මිල නොවෙන්ස්ව පවතින අතර එහි මිල රුපියල් 358ක්.

රුපියල් 356ක්ව පැවති සිනොපෙක් සමාගමේ සුපිරි ඩීසල් ලීරයක මිල රුපියල් 61කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 417ක් වනවා.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 6කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 358ක්.

ඔටෝ ඩීසල් මිල රුපියල් 10කින් ඉහළ දැමීමට සිනොපෙක් සමාගම පියවර ගෙන තිබෙනවා. එහි නව මිල ‌වන්නේ රුපියල් 420ක්.

මෙම ගාස්තු සංශෝධන අද පස්වරු 6 සිට ක්‍රියාත්මකයි.

හෙට (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක් වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන ගාස්තු ද සංශෝධනය කිරීමට නියමිතව තිබෙනවා.

ඒ සෑම මසක ම පළමු වැනිදා ක්‍රියාත්මක කරන මිල සූත්‍රයට අනුවයි.

මේ අතර ලබන 04 වැනිදා ගෑස් මිල සංශෝධනයක් ද සිදු කිරීමට නියමිත බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේ.

පසුගිය මාසයේ දී කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් ඉහළ නංවනු ලැබුවා.

Sinopec Fuel


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39