සිඩ්නි වෙරළ තීරය නිරුවත් වෙයි (ඡායාරූප)

සිඩ්නි නගරයේ ජනප්‍රියම වෙරළ තීරය වන බොන්ඩි වෙරළ තීරය මෙම සති අන්තයේ දී නිරුවත් වෙරළ තීරයක් බවට පත් කිරීම සඳහා පසුගිය දා අවසර හිමි වුණා.

එම අවසරයත් සමඟ දහස් සංඛ්‍යාත ජනයා අද දිනයේ නිරුවතින් බොන්ඩි වෙරළ තීරයට එක්රොක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලොව ප්‍රමුඛ ඡායාරූප ශිල්පියෙකු වන ස්පෙන්සර් ටියුනික් විසින් අද දිනයේ දී දහස් සංඛ්‍යාත නිරුවත් පිරිසක් යොදා ඡායාරූප ගැනීමේ ඉසව්වක් මෙහි දී සංවිධාන කර තිබුණා.

චර්ම පිළිකා හමුවේ වසරකදී මිය යන පිරිස් සිහි කිරීමේ අරමුණ ඇතිව බොන්ඩි වෙරළ තීරය මෙම සති අන්තයේ දී නිරුවත් වෙරළ තීරයක් බවට පත් කිරීමට මෙලෙස අවසර හිමි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17