සැළකිලිමත් වන්න – තවත් රෝගයක් යළි හිස ඔසවයි

වැලිමැස්සා මගින් බෝවන ලීෂ්මේනියාසිස් රෝගය නැවතත් දිවයින පුරා හිස ඔසවමින් පවතින බව කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පරපෝෂිතවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සනත් සේනානායක මහතා පවසයි

වියලි කලාපවල මේ තත්ත්වය වඩාත් වර්ධනය වෙමින් තිබෙන බව ඔහු පවසයි

ඌව පළාතේ මෙම මැස්සා හා රෝගය පැතිරයාම පිළිබදව පර්යේෂණයට පැමිණ සිටියදීයි ඔහු මේ බව පැවසීය.

මෙම රෝගය ආසාධනය වූ විට කුරුලෑවක් වැනි කුඩා බිබිලක් ලෙස පෙන්නුම් කරන අතර එය වර්ධනය වී තුවාලයක් බවට පත්විය හැකියි. මෙහිදි කිසිම වේදනාවක් නොදැනීම මෙන්ම කැසීමක් ද සිදු නොවීම මෙහි විශේෂත්වයයි. වැඩිපුරම හමේ තුවාල දකින්නට ලැබෙන්නේ ශරීරයේ නිරාවරණය වන කොටස්වල වන අතර මුහුණ, අත සහ කකුල් ඒ අතර විශේෂයි.

උඩු කය නිරාවරණය කරගෙන වැඩ කරන පුද්ගලයන්ගේ පිට ප්‍රදේශයේ ද මෙම තුවාල දක්නට ලැබෙන අතර මෙම රෝග ලක්ෂණ පවතින්නේනම් හැකි ඉක්මණින් චර්මරෝග විශේෂඥ සානයකයකට යා යුතු වනවා. මාස කිහිපයක් හෝ වසර කිහිපයක් මෙම තුවාල පැවතීමේ හැකියාවද පවති.මෙම රෝගය අභ්‍යන්තර අවයවවලටද හානි ගෙන දෙන බැවින් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සිදු කළ යුතුයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝඹුරු ඇල්ල රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න - හතර වටේටම පැතිර යන අයුරු
01:37
Video thumbnail
ජනාධිපතිට තව මාස 23යි තියෙන්නේ - රටට අබසරණයි
09:42
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට එයි - කට්ටිය ගෝඨාභයව වටකරගයි
00:36
Video thumbnail
සජිත් නැගිටිලා ආණ්ඩුවට දැනෙන්න සැරටම කියයි
12:06
Video thumbnail
කැසිනෝ නිසා හර්ෂට යකා නගියි - කැසිනෝ ගැ#වත් එකයි නැතත් එකයි..
08:16
Video thumbnail
හර්ෂ පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල හෙළිදරව්ව - TIN එක වෙනුවට දාලා තියෙන්නේ තිතක්
06:27
Video thumbnail
ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක වැ#දී බිහිසුණු අනතුරක් - රියදුරුට සහ සහයකයාට බරපතළයි
00:46
Video thumbnail
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු මාර ගස ඉවත් කරයි - ගමනාගමනය යථා තත්ත්වයට
01:10
Video thumbnail
"මඟුලක් කියවන්න එපා...ඔයා මහත්තයෝ බූ#රුවා"සෆාරි රියදුරන්ට සත්තම දැම්ම පුද්ගලයා..
01:29
Video thumbnail
හෝමාගම ගින්නෙන් දිවි අහිමි වූ දමයන්තිගේ සිරුර නිවසට රැගෙන එයි - පවුලේ අය හඬා වැටෙයි
01:23