සැප රියක් ගිනි රකුසාට බිලිවේ..!

කුරුණෑගල නාවින්න හන්දියේ සුඛෝපභෝගී ජීප් රථයක් මීට සුළු මොහොතකට පෙර හදිසියේ ගිනි ගැනීමට ඇතැයි පොලිසිය කියයි

ගින්න සැලවූ වහාම කුරුණෑගල ගිනි නිවන ඒකකය පැමිණ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇති අතර ගින්නෙන් ජීප් රථයේ ඉදිරිපස කොටස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

kurunegala car fire

– බිමල් ශ්‍යාමන් ජයසිංහ



අපගේ නවතම වීඩියෝ පුවත්