සැප බස් රියක් ට්‍රැක්ටරයක ගැටෙයි – දෙදෙනකුට බරපතළයි

කොළඹ සිට යාපනය දක්වා ධාවනය වූ අධි සුඛෝපභෝගී බස් රථයක් අනතුරකට ලක් ව තිදෙනෙකුට තුවාල සිදු ව තිබෙනවා.

අද (18) අලුයම මෙම අනතුරට මුහුණ පා ඇත්තේ සුඛෝපභෝගී බස් රථයක් සහ ට්‍රැක්ටර් රථයක් බවයි වාර්තා වන්නේ.

කොළඹ සිට යපනය දක්වා ධාවනය වූ අධි සුඛෝපභෝගී බස් රථයක් යාපනය – කොඩිකාමම් ප්‍රදේශයේ දී ට්‍රැක්ටරයක ගැටී තිබෙනවා.

එහිදී බස් රථයේ ගමන් ගත් තිදෙනෙකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළයි.

අනතුර සිදුවීමට හේතුව කුමක් දැයි හෙළි වී නොමැති බවත් සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලිසිය විසින් විමර්ශන සිදු කරන බවත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32