සැත්ඩන් වත්ත රක්ෂිතයේ ගින්නකින් අක්කර 10ක් විනාශයි (ඡායාරූප)

හැටන් පොලිස් වසමේ ස්තැඩන් වතුයායට අයත් සිත්තර වත්ත කොටසේ ඊයේ (25) පස්වරුවේ හටගත් ගිනන්කින් අක්කර 10ක පමණ කොටසක් ගිනිගෙන විනාශ වි තිබෙනවා.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග ඉලුක් සහ යුකෙලෙප්ස්ටික් වන වගා රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තබන්නට ඇති බවයි රක්ෂිත අසල පිහිටි හැටන් රුවන්පුර ජනපදයේ පදිංචිකරුවන් කියා සිටින්නේ.

සිඝ්‍රයෙන් පැතිර ගිය ගින්න රක්ෂිතය අසල පිහිටි තේ වගා භුමියකට පැතිර යාම හේතුවෙන් රුවන්පුර ජනපදයේ පදිංචිකරුවන් කිහිපදෙනෙකු එක්ව පැතිර ගිය ගින්න පාලනය කිරිමට කටයුතු කර තිබුණා.

පවතින වියළි කාලගුණයත් සමඟ මෙසේ රක්ෂිත වලට ගිනි තබන පුද්ගලයන් පිළිබඳව ළගම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතා ප්‍රදේශවාසින්ගෙන් ඉල්ලා සිටිනවා.

1 2 1
2 6
3 2 1
4 1 1
5 2 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15