අඟුණුකොළපැලැස්සේ ගෑස් බෙදාහැරීමේ නියෝජිතයෙක් සඟවාගෙන සිටි සිලින්ඩර 4,000කට අධික ප්‍රමාණයක් අද (15) අඟුණුකොළපැලැස්ස පොලීසිය විසින් සොයා ගත්තේය.
එම තොගය හම්බන්තොට පාරිභෝගික අධිකාරිය වෙත භාරදුන් අතර ඒවා එම ස්ථානයේදීම ජනතාවට අලෙවි කෙරුණි.

?