සා/පෙළ ලියා ගෙදර යන සිසුවාට අමානුෂික ලෙස පහර දුන් වැලිගම චණ්ඩීන්

කිසියම් තරුණ පිරිසක් විසින් බාලවයස්කාර දරුවෙකුට අමානුෂික අයුරින් පහරදෙන දර්ශන ඇතුළත් වීඩියෝවක් මේ වනවිට (18) සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා.

මෙම පහරකෑමට ලක් ව ඇතැයි සැලකෙන්නේ මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී එය අවසන් කර ගමන් කරමින් සිටි සිසුවෙකු බවයි වාර්තා වන්නේ.

වැලිගම ප්‍රදේශයේ බාලක පාසලක ඉගෙනුම ලබන මෙම සිසුවාට කණ්ඩායමක් විසින් පැමිණ පහරදෙනු ලබනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දසත අප වැලිගම පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදු කළ විමසීමක දී ඒ මහතා කියා සිටියේ සිදුවීම ගැන තමන්ට සැල වූ බවත්, නමුත් කිසිදු පැමිණිල්ලක් පොලිසියට නොලැබුණු බවයි.

නමුත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිවරයාගෙන් විමසීමට සූදානම් බව ද වැලිගම පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39