සාම පාගමන හයවන දිනට ගමන් අරඹයි

සාම පාගමනේ හය වැනි දිනය අදයි.

පාගමන අද (27) යක්කල – අබේසේක‍රා‍රාමයට සිට කැළණි විහාරය දක්වා වැඩම කෙරෙනවා.

පූජ්‍ය වියට්නාමයේ පඤ්ඤාකර හිමි ඇතුළු මහා සංඝරත්නය අද (27) දිනයේත් පාගමනින් වැඩම කරන්නේ ලෝක සාමය පිළිබඳ ලෝකවාසීන්ගේ අවධානය යොමු කිරීමේ අරමුණින්.

සාම පාගමනේ රාජ්‍ය උත්සවය හෙට (28) පස්වරුවේ නිදහස් චතුරස්‍රයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

හෙට (28) දිනයේ කැළණිය රජමහා විහාරයෙන් පිටත් වී සවස 4.00 වන විට නිදහස් චතුරස්‍රයට පැමිණීමෙන් අනතුරුව, ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඇමරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නයට භාරදීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23
Video thumbnail
ස්වාමීන් වහන්සේලාගේ කඳුළු කතාව කාටවත් පේන්නේ නෑ..ඇහෙන්නේ නෑ - අනුන්ටම පිහිට වුණු ජීවිත අපි
12:24
Video thumbnail
මොරටුව ගිනිගත් නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ගිය නි.ඇමති
01:29
Video thumbnail
අනේ ජනාධිපතිතුමා මාව ගන්න ලංකාවට
01:21
Video thumbnail
රිමාන්ඩ් වුණ ජානකි බන්ධනාගාර බසයෙන් යන අයුරු
00:22
Video thumbnail
නෙදර්ලන්ත කාන්තාවක් දිය ඇල්ලෙන් වැ#ටී එළොව යයි
00:40
Video thumbnail
මුළු පාරම වතුරෙන් වැහිලා ගිහින්
00:31
Video thumbnail
කළු ගඟේ ජලය බැසයාම ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්
00:33
Video thumbnail
මොරටුව සලිත කරමින් ගිනිගත් නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ගිය නි.ඇමති - හැමෝටම උපදෙස් දෙයි
03:35
Video thumbnail
සොයිසාපුර ගින්න ගැන නි. ඇමති එරංග හෙළිකල දේ - මිනිස්සු ජීවත්වෙනවා කියලා හිතන්නේ නැතුව හදපු නිවාස
07:42