ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ඇතුළු ඉරාන දූත පිරිස අද (25) දවස පුරා ඉහළ මට්ටමේ සකච්ඡාවන් කිහිපයක් පැවැත්වීමෙන් පසු නැවත පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරින් පිටත්ව ගොස් ඇති බව විදේස මාධ්‍ය වාර්තා කරනවා.
අමෙරිකාව සමඟ යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් පැවති වැදගත් සාකච්ඡා කිහිපයකට සහභාගී වීම සඳහා මෙම පිරිස පාකිස්ථානය බලා පැමිණෙනු ලැබුවා.














Thete is nothing but topic