ස්වොත්සාහයෙන් දියුණුවේ හිනිපෙත්තටම නැගි ව්‍යාපාරික දිලිත් ජයවීරගේ පවුලේ ඡායාරූප එකතුවක්

  1. දේශපාලකයොන්ට කත් ඇදල … අටුව පුරවගන්න ජාතියේ ඩයල් එකක්නෙ මෙයා… අර ඇන්ටිජන් කේස් එක වගේ එව්ව තමයි. හෝටලය නිරෝදායනයට දෙනව කියල අන්තිමට මිනිස්සු සල්ලි කීයක් ගරා ගත්තද … අහින්සක මිනිස්සුන්ගෙ සල්ලි තමයි ඔයගන්නෙ… අනික මුගෙ නාලිකාවෙන් මිනිස්සුන්ගෙ ඔලුව කනව… අර දම්මික පැනිය වගේ බොරු දේවල් ප්‍රචාරය කරල අහින්සක මිනිස්සුන්ගෙ සල්ලි වියදම් කරවනව… මූ රටට හෙන පිලිලයක්

      • උබ මොන හිපාටුවෙක්ද … එතකොට අර ඇන්ටිජන් කේස් එක උබ දන්නෙ නෑ … මුන් තමයි කම්බහොරු … අච්චර පාලිමේන්තුවේ කිව්ව එක දන්නෙ නෑ … ඇන්ටිජන් වලින් ගහපු ගැහිල්ල …

  2. ඔය නින්දා අපහාස කරන්නෙ ඉතාම කුහක මිනිසුන් එයාලගේ අවාසනාවකට හෝ නොහැකිව නිසා අසාර්ථක උනාට දිලිප් මහතා මොනවා කරන්නද
    ඔය කුහක මිනිස්සුන්ට හරි යාවි කුහක මෝඩ කම ඇතහැරුන දාට.
    ඔබතුමා සුපිංබර අනාගතයක් වේවා .