ස්පාඤ්ඤයේ සමාජ ශාලාවක ගින්නක්

ස්පාඤ්ඤයේ මුර්සියා නගරයේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 7දෙනෙකු මිය ගොස් තිබෙනවා.

එරට වේලාවෙන් උදෑසන 06ට පමණ, Atalayas ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය රාත්‍රී සමාජ ශාලාවක මෙම ගින්න හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වර්තා කළේ.

මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව ස්පාඤ්ඤ බලධාරීන් ප්‍රකාශ කර ඇති අතර සහන කණ්ඩායම් විසින් අතුරුදන් වූවන් සහ එම අවස්ථාවේ පරිශ්‍රයේ සිටි පුද්ගලයන් සෙවීමේ මෙහෙයුම්වල තවදුරටත් නිරතව සිටිනවා.

ගින්න හමුවේ ඇතිවූ දුම් ආඝ්‍රාණය වීම හේතුවෙන් 4 දෙනෙක් රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

සමාජ ශාලාව කාර්යබහුල අවස්ථාවක ඇති වූ මෙම ගින්නට හේතුව කුමක්ද යන්න මෙතෙක් පැහැදිලි වී නැහැ.

මර්සියා නගර ශාලාව අනතුර සම්බන්ධයෙන් දැඩි කනගාටුව පළ කරන අතර විපතට පත් වූවන්ට ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15