ස්ට්‍රයික් කරන උන්ට වැහි නැති හෙන ගහන්න ඕනේ

ලංකාවේ සිටින තරුණ ප්‍රජාව නිසි ආකාරයෙන් රටේ සංවර්ධනයට සහභාගී නොවෙන බව කියමින් තිස්ස කුට්ටි ආරච්චි මහතා චෝදනා කරනවා.ඔහු කියා සිටින්නේ රටේ සිටින තරුණයන් රාත්‍රී 8 වන විට රූපවාහිනි නරඹා නින්දට ගොස් උදෑසන අවදි නොවී සුව නින්දක් ලබනා නමුත් විදෙස්ගත තරුණ ශ්‍රමිකයන් පැය දහය දොළහා වැඩ කරන බවය.

එමෙන්ම ඔහු මෙහිදී කියා සිටියේ මෙවන් අසීරු මොහොතක රජය අපහසුතාවයට පත් කරමින් උද්ගෝශනය කරන රාජ්‍යය නිළධාරීන්ට ස්වභාව ධර්මයෙන් දඩුවම් ලැබෙන බවත් , වැහි නැති හෙන වැදිය යුතු බවත් ය.

ඔහු මේ බව පවසා සිටියේ මාධ්‍යා සාකච්චාවකට සහභාගී වෙමින් ය..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.09
07:57:12
Video thumbnail
සාමය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට ඉන්දීය ආරක්ෂක ඇමතිගෙන් උපහාර
02:33
Video thumbnail
කෝටි 5ක කුෂ් සමඟ කාන්තාවන් දෙදෙනෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:07
Video thumbnail
අජිත් - වටගල පාර්ලිමේන්තුවේ පැටලෙයි..මත්ද්‍රව්‍ය ජාලයේ ඉන්න මිනිස්සු බදාගත්තේ නෑ අපි
05:34
Video thumbnail
ඉන්දීය ආරක්ෂක ඇමති ජනපති අනුරත් හමුවෙයි
02:52
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං හමුවෙන්න ගිය විපක්ෂ නායක
00:53
Video thumbnail
කොහොමද බඩු ටික හංගලා තියන තැන
02:13
Video thumbnail
රියදුරුට නින්ද යාමෙන් ත්‍රී රෝද රථයක ලොරියක ගැටෙයි
00:43
Video thumbnail
ෆොන්සේකා දේශපාලනයට එයි කියන බය එදා පාලකයන්ට තිබුණා - අභියෝගයක් වීම නැවැත්වීමට මේක කළේ
06:21
Video thumbnail
සජිත්ට පුදුම ලෙඩක් හැදිලා තියෙන්නේ
06:24