පාස්කු ඉරිදා දින මෙරට සිදුවූ බෝම්බ ප්‍රහාරවල මහා මොළකරු බව කියන සහරාන් හෂීම් සමඟ සම්බන්ධකම් පැවැත්වූ සැකකරුවෙක් ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
ත්‍රස්තවාදී සංවිධානයක් අයි.එස් සාමාජිකයෙකු බවද පැවසෙන මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ තමිල්නාඩුවේ කොයිම්බතූර් හිදීයි.
සැකකරු ඔක්තෝබර් 23 වැනි දා තමිල්නාඩුවේ සිදු වූ පිපිරීමට සම්බන්ධ සැකකරුවන් සමග ද සම්බන්ධතා පැවැත් වූ බවට අනාවරණය වී ඇති බවයි ඉන්දීය පොලිසිය වාර්තා කරන්නේ.














Letus know the name if posibel reles photes of the person. Thanks