සරුවට වැඩුණු ත්‍රෛලෝක විජයපත්‍රවලට ගිනි තබා විනාශ කෙරේ

තණමල්විල පොලිස් වසමේ කිවුලආර ප්‍රදේශයේ දී සරුවට වගා කර තිබූ ගංජා වගාවක් සමග පුද්ගලයකු විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය බුත්තල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම ඊයේ (11) පස්වරුවේ සිදු කර ඇත්තේ තණමල්විල පොලිස් වසමේ මැදගම, කිවුලආර ප්‍රදේශයේ දීයි.

එහිදී නීතිවිරෝධී ලෙස වගාකර තිබූ අඩි 0.5 ක් පමණ උස ගංජා පැළ 2,500 ක තවානක් සහ අඩි 0.5ක් පමණ උස ගංජා පැළ 5,000 ක තවානක් ගිනි තබා විනාශ කර තිබෙනවා.

තණමල්විල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25ක් වන පුද්ගලයකු නඩු භාණ්ඩ සඳහා අවශ්‍ය කරන ගංජා පැළ 20ක් සමග පොලිසියට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14