සර්ව පාක්ෂික සමුළුව ඇරඹෙයි

ජාතික සංහිඳියා වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන සර්ව පාක්ෂික සමුළුව මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සමුළුව අද (26) පස්වරුවේ ආරම්භ වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.