සර්ව පාක්ෂික සමුළුව ඇරඹෙයි

ජාතික සංහිඳියා වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන සර්ව පාක්ෂික සමුළුව මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සමුළුව අද (26) පස්වරුවේ ආරම්භ වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?