සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් ඉදිරිපත් වූ යෝජනා අද එළිදකී

සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් දේශපාලන පක්ෂ සමඟ සිදුකළ සාකච්ඡාවලදී එම පක්ෂ ඉදිරිපත් කළ යෝජනා අද (08) දිනයේ දී ඊට සහභාගී වූ සියලු පක්ෂවලට පොදුවේ ලබාදීමට නියමිතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ යෝජනා දේශපාලන පක්ෂ වෙත ලබාදීමට නියමිත බව සඳහන්.

සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල සහයෝගය ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා පසුගිය දා විවෘත ආරාධනයක් කළා.

ඊට සාධනීය ප්‍රතිචාරය දැක්වූ පර්ලිමෙන්තුව නියෝජන කරන ඇතැම් දේශපාලන පක්ෂ සර්ව පාක්ෂික වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සකච්ඡා කිරීමට එක් වුණා.

මේ අතර තවත් දේශපාලන පක්ෂ කිහිපයක් අතර මෙම සතියේදී ද සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වූ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57
Video thumbnail
නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවයක් අපි ආරම්භ කරනවා - කුමන බාධක දැම්මත් පරාජය කරනවා
03:44
Video thumbnail
අරන්තලාවේදී ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර - මගීන් 60කට වැඩි පිරිසක් ඉදලා
00:50
Video thumbnail
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ක්‍රමෝපායන් හුරුපුරුදු නෑ - ලක්ෂ 220ම එකතු වෙමු
05:05
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33