විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇතුළු වෘත්තීය සමිති සිදු කරන වර්ජන හේතුවෙන් රටේ ඉදිරි ගමන අඩාල වන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා.

?