සරසවි අනධ්‍යන සේවකයින් දින 75කට පසු අද යළිත් සේවයට

දින 75ක දීර්ඝ වර්ජන ක්‍රියාමාර්ගයකින් පසු විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් අද (16) දින යළි සේවයට වාර්තා කිරීමට නියමිතයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ විෂභාර අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් පසු විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සිය වර්ජන ක්‍රියාමාර්ගය නවතා දැමීමට ඊයේ (15) තීරණය කළා.

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වැඩවර්ජනය ආරම්භ කෙරුණු අතර, එය දින 75ක් පුරා ක්‍රියාත්මක වුණා.

මේ හේතුවෙන් දිවයින පුරා පිහිටි රජයේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන රැසක කටයුතුවලට බාධා එල්ල වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මෝ එකපාරටම රෝදේ ගැලවිලා ගිහින් අන්තිමට වුණ දේ..
00:49
Video thumbnail
කුමාර ජයකොඩි වරදක් කළේ නෑ - විපක්ෂයේ මරළතෝනි නිසයි අපිම අයින් කළේ
06:58
Video thumbnail
ආණ්ඩුව දැන් IMF සිප වැළඳගෙන හමාරයි - IMF එකේ සුරතලා වෙලා
07:42
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06