චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත ලබා ගත් අයගෙන් 95% කගේ සිරුර තුළ ප්‍රතිදේහ ගොඩ නැගෙන බව මෙරට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
එම පරීක්ෂණවලදී හඳුනාගෙන ඇත්තේ මෙම එන්නත මඟින් මේ වනවිට ලොව පුරා පැතිර යන කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයට ද ඉතා හොඳ රැකවරණයක් ලැබෙන බවයි.ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙය අනාවරණය කර ගෙන තිබෙනවා.














Godak sathutuiii minissunta hoda deyak wenawa nam.mage ekama pathuma me rogaya ikmanin mulu lokayenma thuran wewa kiyala.
මේක සම්පූර්න අසතයක්