සයිනොපෙක් ඉන්ධන මිලත් ගණන් උස්සයි

සයිනොපෙක් ඉන්ධන මිල ගණන් ද සංශෝධනයට ලක් ව තිබෙනවා.

ඊයෙ මධ්‍යම රාත්‍රියේ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ සිය මිල ගණන් සංශෝධනය වන බවයි.

එම මිල ගණන්වලට සාපේක්ෂවයි සයිනොපෙක් ඉන්ධන හල්වල ද මිල ගණන් වෙනස් කර ඇත්තේ.

ඒ අනුව පෙට්‍රල් 92 ඔක්ටේන් හි මිල රුපියල් 02කකින් පහත දමා තිබෙනවා.

එහි නව මිල වන්නේ රුපියල් 356ක්.

නමුත් සෙසු ඉන්ධන වර්ගවල මිල ගණන් ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

පෙට්‍රල් 95, ඔටෝ ඩීසල් සහ සුපර් ඩීසල් හි මිල පිළිවෙළින් රුපියල් 2,03කින් සහ රුපියල් 14කින් ඉහළ ගොස් තිබෙනවා.

1 00300e9074


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කථානායක ඉල්ලා අස්වෙන්නද යන්නේ ?මාලිමා ඇමති සියල්ල හෙළිකරයි
00:50
Video thumbnail
අධිකරණයට ආ නාමල් ගැන සුසිල්ගෙන් සැර කතාවක් - පාතාලය ඔඩොක්කුවේ තියාගෙන හුරතල් කළේ
01:39
Video thumbnail
අතුරුදන් වූ 96 හැවිරිදි කාන්තාවගේ සිරුර කැලෑ ප්‍රදේශයකින් හමුවෙයි - "මට මේක ගැන සැකයක් ඇතිවෙනවා"
03:50
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18
Video thumbnail
දුම්රිය වැඩවර්ජනය සාර්ථකයි - දුම්රිය පද්ධතිය අඩාලවෙලා..විෂයභාර ඇමති පම්පෝරි ගහනවා
08:21
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06