සමූපකාර පාලනයෙන් රජය ඉවත්වීමේ සූදානමක්

සමූපකාර ව්‍යාපාරයට රජයෙන් බලපෑම් වන්නේ නම් රජය එහි පාලනයෙන් ඉවත් වන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සඳහන් කරනවා.

එහි පාලනයට ආණ්ඩු මැදිහත්වීමෙන් එම ව්‍යාපාරයට බලපෑමක් වන්නේ නම් රජය එහි සිටීම ඵලක් නොමැති බවයි වෙළෙඳ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

ශක්තිමත් සංවිධාන ව්‍යුහයකින් ක්‍රියාත්මක වන සමූපකාර ව්‍යාපාරයේ හිමිකම් වෙන්කරන ආකාරය පිළිබඳව සාකච්ඡා සිදුකරමින් පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

අග්‍රාමාත්‍යවරයා සහ වෙළෙඳ අමාත්‍යවරයා ලෙස තමන් මේ සම්බන්ධව ඉදිරියේ දී තීන්දුවක් ගන්නා බව ද ඔහු කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12