ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය වේදිකාව ඔස්සේ කාන්තාවන් සහ තරුණ තරුණියන්ගේ අසභ්‍ය ඡායාරූප අලෙවි කිරීමේ සිද්ධියක් සමාජ මාධ්‍ය ඔස්සේ ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කර ඇත.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වන චාන්යා හේරත් මීට අදාළව තොරතුරු අනාවරණය කර ඇත. ඇය විසින් සඳහන් කර ඇත්තේ, තම නැගණියගේ ඡායාරූප මුදලට අලෙවි කරන සහෝදරයෙකු පිළිබඳවයි. එම ටෙලිග්‍රෑම් ගිණුමේ පුද්ගලයින්ට ඔහු විසින් අසභ්‍ය ඡායාරූප යොමු කර ඊ-කෑෂ් (e-Cash) ක්‍රමය ඔස්සේ මුදල් උපයා ගන්නා බව ඇය තම සමාජ මාධ්‍ය ගිණුමේ හෙළි කර ඇත.
මෙම සිද්ධිය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් ඇති වී ඇති අතර, එම විෂය සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු වෙමින් පවතී. මෙවැනි පසුබිමක් තුළ, මෙම සිද්ධිය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනිය වන ප්‍රීති ඉනෝකා රණසිංහ ප්‍රකාශ කර සිටියා.
සමාජ මාධ්‍යය ඔස්සේ තරුණියන්ට සිදුවන කරදරයක් ගැන හෙළිදරව්වක්
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip













