සම්භාහනය මුවාවෙන් විදෙස් කතට අතවර කළ තෙරපිවරයා රිමාන්ඩ්

සම්භාහනය සඳහා පැමිණි විදේශිය කාන්තාවකට ලිංගික අතවර කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, සැකකාර 40 හැවිරිදි තෙරපිවරයා ඊයේ (29) දිනයේ දී ගාල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය දිනක අදාළ විදෙස් ජාතික කාන්තාව අහංගම, කබලාන ප්‍රදේශයේ පිහිටි සම්භාහන මධ්‍යස්ථානයකට ගොස් ඇති අතර, එහිදී සැකකරු විසින් ඇයව සම්බාහනය කරමින් සිටිය දී ඇයගේ ලිංගාශ්‍රිත ප්‍රදේශය ස්පර්ශ කර ඇති බවයි පැමිණිලි කර ඇත්තේ.

එංගලන්ත ජාතික කාන්තාව පොලිසියට සිදුකළ එම පැමිණිල්ලට අනුව සැකකරු පසුගිය දා (28) අහංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48