සම්භාහනට එහා සේවා සැපයූ තැනක් මාදිවෙල දී වටලයි

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් මාදිවෙල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා තිබෙනවා.

මිරිහාන පොලිසිය වැටලීම සිදුකර ඇති අතර, එහිදී පදෙස්නෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

ඊයේ (03) රාත්‍රියේ සිදුකළ මෙම වැටලීමේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගණිකා නිවාසයේ කළමණාකරු ලෙස කටයුතු කල පුද්ගලයා, කාන්තාවන් දෙදෙනෙක් සහ තවත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙක්.

අත්අඩංගුවට ගැනුණු සැකකාරියන් වයස අවුරුදු 22 හා 24 වයස්වල පසුවන පාදුක්ක හා පූඩලුඔය යන ප්‍රදේශවල පදිංචිකාරියන්.

සැකකරුවන් අවුරුදු 22, 25 හා 33 වයස්වල පසුවන දික්වැල්ල හා පන්නිපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මිරිහාන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17