සමස්ත ලංකා හෙද සංගමය හා අගමැතිනි අතර සාකච්ඡාවක්

සමස්ත ලංකා හෙද සංගමයේ නියෝජිතයින් අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය මහත්මිය හමු ව තිබෙනවා.

ඊයේ (31) මෙම නිල හමුව පැවැත්වුණේ අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ දීයි.

මෙහිදී ගුණාත්මක හා කාර්‍යක්ෂ්ම හෙද සේවාවක් පවත්වාගෙන යාම කෙරෙහි අවධානය යොමු වූ බවයි අග්‍රාමාත්‍ය කාර්‍යාලය නිවේදනය කර ඇත්තේ.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හෙද ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් එක් ව සිටියා.

සමඟ හමුවක් ඊයේ (31) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිදුවුණා. ගුණාත්මක හා කාර්යක්ෂම සේවාවක් ලෙස පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එහි දී සාකච්ඡා කළා.