සමන්කොල්ලාගේ ගෝලයෙක් ලක්ෂ 40ක කුඩු සමඟ මාට්ටු

අම්බලන්ගොඩ, මාදම්පාගම, දේවගොඩ ප්‍රදේශයේ නිවසක දී හෙරොයින් ග්‍රෑම් 120ක් සමග සැකකරුවෙක් ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට තිබෙනවා.

23 හැවිරිදි අදාළ සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 40ක් වටිනා හෙරොයින් තොගයක් පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

මෙම සැකකරු දැනට විදෙස්ගතව සිටින ඉඩන්තොට අගම්පොඩි සජිත් ප්‍රියන්ත නොහොත් ”සමන්කොල්ලා” නැමති සංවිධානාත්මක අපරාධකරුගේ ගෝලයෙක් බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !