සමනල වැව අවදානම් බවට පැතිර යන පුවත අසත්‍යයක් !

සමනල වැව සම්බන්ධයෙන් පැතිර යන කටකතා අසත්‍ය බවට කල්තොට ප්‍රාදේශීය ලේකම්වරිය පවසනවා.

ප්‍රාදේශීය ලේකම් නිලන්ති වීරසූරිය සඳහන් කළේ; ”සමනල වැව අවදානම් – කල්තොට ප්‍රදේශයේ ජනතාව කල්පනාවෙන් සිටින” ලෙස පැතිර යන පුවත සාවද්‍ය බවයි.

මෙවැනි දූසමාන ආරංචි සමාජගත වීම හේතුවෙන් ප්‍රදේශවාසීන් බියට පත් ව ඇති බවට ද කල්තොට ප්‍රාදේශීය ලේකම්වරිය සඳහන් කළා.

තමන් මෙම පුවත සම්බන්ධයෙන් සමනල වැව භාර වාරි ඉංජිනේරුවරුන්ගෙන් ද විමසීමක් සිදු කළ සිටි බවයි ඇය සඳහන් කළේ.

එම ඉංජිනේරුවරුන් සමග ජලාශය සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් පවත්වා අනතුරුව ගම්වාසීන් මෙන් ම සියලු ම ප්‍රදේශයේ ප්‍රමුඛ පෙළෙහි වගකීම් සහිත පිරිස් දැනුවත් කිරීමට ද පියවර ගත් බව ද ප්‍රාදේශීය ලේකම්වරිය පැවසුවා.

යම් කිසි අයුරකින් සමනල වැව අනාරක්ෂිත වූවා නම්; ඒ පිළිබඳ ව දැනුම්වත් කරන්නේ නිසි වැඩපිළිවෙළක් සමගින් බව ද ඇය කියා සිටියා.

  1. 1980 GANAN WALA NALANDA JALASHAYE WAWU BAMMA MAHA RAYE PPURA GOS GAMBIM HODAGENA GEWAL DEPOLA SUNU WISUNU KARAGENA MINISSU MARAGENA GIYA. GAMMU WAWU BAMME PUPURAPU THAN WARI MARGA ENGINEERS LA AWAMA PENNUWA, MUN COLOMBO WALATA REPORT YAWWA KSIMA THARJANAYAK NAHE KIYALA. ITA PASSE SORROWWA ASANNAYEMA WAWU MABBE PILE GAHUWA, ITA PASSE BAMMA KADILA GIYE ETHANINA. MEKA AWADANAM KIYALA GAMMU MASA GANAK THISSE KIYUWA, UPADHI GANIPU LOKKO HIN UNA. ANTHIMEDHI AHINSAKAYO PIRISAK MIYAGIYA. SAMANALA WEWA ITA WADA BHAYANAKAYI. USIN WADIYI, KANDU UDA THIYENNE, KADUNOTH WALAWE GANGATA SAHENA WATUHRAK ENAWA, EKATA PITIN SAHENA WATHURAK GAMBIM SUNU WISUNU KARAMIN KANDHU PATH KARAMIN NAYA YAMIN MUHUDA HOYAGENA YANAWA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18