සභාපති නිසා ගොඩ ගිය තණමල්විල මාලිමා අයවැය

තණමල්විල ප්‍රාදේශීය සභාවේ අයවැය සභාපතිවරයාගේ තීරණාත්මක චන්දයෙන් සම්මතයි

තණමල්විල ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂය සඳහා ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ අයවැයට පක්ෂව 17ක් සහ විපක්ෂව 17ක් හිමිව තිබුණා.

මෙලෙස ඡන්ද සංඛ්‍යාව සම වීම හේතුවෙන් සභාපතිවරයාගේ ඡන්දය ද විමසීම සිදු කරනු ලැබුවා.

ඒ අනුව සභාපතිවරයාගේ ඡන්දයත් සමඟ අයවැය සම්මත වූ අතර ඡන්ද විමසුමේදී සමගි ජනබලවේගයේ කාන්තා මන්ත්‍රීවරියක් අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කිරීම නිසා සභාවේ උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?