නවීන් දිසානායක සබරගමුව පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරි දිවුරුම් දී තිබෙනවා.
සබරගමුව පළාතේ හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව එම තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් පසු ඇතිවූ පුරප්පාඩුව සදහා නවීන් දිසානායක මෙලෙස පත්කරනු ලැබුවා.

?