spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සපුගස්කන්දට නව ගෑස් පර්යන්තයක්

සපුගස්කන්ද, මාබිම ප්‍රදේශයේ නව ගෑස් පර්යන්තයක් ඉදිකිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

අඛණ්ඩ ඉල්ලුම සැළකිල්ලට ගනිමින් එම තීරණය ගත් බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේ.

මෙලෙස ඉදිකෙරන නව ගෑස් පර්යන්තයෙන් දෛනිකව ගෑස් සිලින්ඩර් 30,000ත් 40,000ත් අතර සංඛ්‍යාවක් වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?