සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදන ශිල්පී චන්න චන්ද්‍රසිරි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඇහැළියගොඩ ප්‍රදේශයේ ඊයේ (29) රාත්‍රියේ පැවති සංගීත සංදර්ශනකින් පසු හදිස්සි ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

?