සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක අධිකරණයට

පසුගිය 09 වනදා ගාලුමුවදොර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක අද (18) කොටුව අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.