සනත් නිශාන්තගේ නිවසට පහරදුන් 12ක් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ නිවසට පහරදීමේ සිද්ධියට අදාළව සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.