AFC Banner
AFC Banner
Empty Ad

සනත් ජයසූරිය එන්නත විදගත්තේ කොහොම ?

සනත් ජයසූරිය මහතා එන්නත විද ගන්නා අයුරු දැක්වෙන ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍යවල හුවමාරු වෙමින් පවති.එම ජායාරූපයේ දැක්වෙන පරිදි ජයසූරිය මහතා අද (18) කොවිඩ් එන්නත විද ගත් බවයි සදහන් වන්නේ මෙම ජායාරූපයත් සමග එන්නත විදගැනිීම සම්බන්ධව මතභේදාත්මක තත්ත්වයක් ඇතිව තිබෙනවා.

මෙම එන්නත විද ගත්තේ කුමන කාණ්ඩය යටතේ ද යන්න පිළිබඳව නැගෙන ප්‍රශ්නය මුල්කොටගෙනයි මෙම ගැටලුව මතුව ඇත්තේ.කොවිඩ් එන්නත වයස 51 කාණ්ඩයට ලබානොදීමත් මතභේදයට තුඩුදි තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොවිඩ් එන්නත විදීමේදී ප්‍රමුඛතාවයක් ලබා දෙන බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කොට නොමැති පසුබිමක ඔහු මෙම එන්නත ලබාගෙන තිබේ.

ජයසූරිය මහතා මෙම එන්නත ලබා ගත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වන වරප්‍රසාද යටතේ ද යන ප්‍රශ්නය පැන නැගෙමින් තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?