සතොස ඇතුළේ හොර මඟඩි රැසක් කෝප් කමිටුවේ දී හෙළිවෙයි

2024 මැතිවරණ ආසන්නයේ දී ලංකා සතොස සේවකයින් 850ක් ගැටලු සහගත අන්දමන් ස්ථිර කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ දී අනාවරණය වුණා.

මේ බව අනාවරණය වුණේ සතොස ආයතනයේ නිලධාරින් ඊයේ (10) දිනයේ දී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේ දීයි.

එමෙන්ම සතොස ආයතනය මඟින් රුපියල් මිලියන 200ක් වැය කර කිලිනොච්චිය ප්‍රදේශයේ ඉදිකළ සිව්මහල් ගොඩනැගිල්ලක් රුපියල් ලක්ෂ 02ක මාසික කුලී පදනමට ලබාදී ඇති බවයි කෝප් කමිටුවේ දී හෙළි වුණේ.

මේ අතර භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව සතොස ආයතනයේ නිලධාරීන් ඇතුළු සේවකයින්ට රුපියල් ලක්ෂ ගණනින් දිරි දීමනා ගෙවීම ඇතුළු අක්‍රමිකතා රැසක් මෙම කෝප් කමිටුවේ අනාවරණය වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32