සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල බස්සයි

සතොස වෙළෙඳසැල්වල අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කර තිබෙනවා.

අද (22) දින සිට මෙම නව සංශෝධනය ක්‍රියාත්මක වන බවයි වාණිජ හා වෙළෙඳ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

ඒ අනුව වැඩිම මිලකින් පහත දමා ඇත්තේ රට කජු වන අතර එහි කිලෝග්‍රෑමයක මිල රුපියල් 100කින් පහත දමා තිබෙනවා.

ඊට අමතරව දුඹුරු සීනි, අර්තාපල් (ආනයනික), රතු කව්පි, හාල් මැස්සො, වියළි මිරිස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල ගණන් පහත බැස තිබෙනු ඇති.

WhatsApp Image 2025 01 22 at 18.03.40 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
5
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිම ආරක්ෂාවක් නෑ - කළිනුත් ගිනි ගත්තනේ
01:31
Video thumbnail
කූවේට් රාජ්‍යයෙමුත් පැසසුම් ලැබුණ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සුපිරි වැඩසටහන..වැඩ කරන එක නවත්තලා එන්නේ
03:50
Video thumbnail
හදලා අවුරුද්දකට වැඩියි - තාම විවෘත කරලා නෑ
03:18
Video thumbnail
වයස අවු:16ට වඩා අඩු දරුවන්ට සමාජ මාධ්‍ය පාලනය වෙයිද ?අපි හදපු නිසාද ඉදිරිපත් නොකරන්නේ ?
04:45
Video thumbnail
අජිත් පී පෙරේරාගේ ප්‍රශ්නේ නිසා කන්ෆියුස් වුණු අධිකරණ ඇමති
06:17
Video thumbnail
පැලවත්තටයි ටිල්වින්ටයි ජනතාව බලය දීලා නෑ..බිමල් රත්නායකට පි#සු..මෙයාලට පැටලිලා
07:02
Video thumbnail
වහලා දාන්න මේ හොස්පිටල් එක - පිස්සෙක් තමයි උඩ ඉන්නේ
01:45
Video thumbnail
ගොවීන්ට දැන් ලොකු ප්‍රශ්නයක් නෑ - ගොවියෝ සතුටින්
02:57
Video thumbnail
ඊයේ රෑ ගල්කිස්සේ වැරදුණු වෙ#ල්ලේ මෙන්න තවත් දර්ශන
01:22
Video thumbnail
මේ ඩෙංගු වෛරසය වෙනදට වඩා දරුණු තත්ත්වයක තියෙන්නේ - ඉක්කමනින් නිරෝගී පුද්ගලයින් රෝගී කරනවා
06:33