සති අන්තයේ විදුලි කප්පාදුවේ වෙනසක්

හෙට (26) A, B, C, D, E, F, G, H, I, J, K, L යන කලාප සඳහා පෙරවරු කාලයේ පැය 3යි මිනිත්තු 20ක් විදුලිය විසන්ධි කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.

එමෙන්ම එදින සවස 6 සිට රාත්‍රී 11 දක්වා කාලය අතරතුර පැය 1යි විනාඩි 40ක් ද විදුලිය විසන්ධි කෙරෙනවා. P, Q, R, S, T, U, V, W කලාප සඳහා පෙරවරු 9:00 සිට සවස 6:00 දක්වා කාලය අතරතුර පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇති.

එම කලාප තුළ සවස 6:00 සිට රාත්‍රී 9:00 දක්වා කාලය අතරතුර පැය 1යි විනාඩි 40ක් විදුලිය විසන්ධි කෙරෙනවා. ඒ අනුව එම කලාපවල විදුලිය විසන්ධි කෙරෙන සම්පූර්ණ කාලය පැය 4යි මිනිත්තු 40ක් වනවා.

මේ අතර 27 වන ඉරිදා දින A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා පෙරවරු 8:30 සිට සවස 5:30 දක්වා කාලය අතරතුර පැය 2යි මිනිත්තු 15ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා.

එමෙන්ම එදින සවස 5:15 සිට රාත්‍රී 10:30 දක්වා කාලය අතරතුර පැය 1යි මිනිත්තු 15ක් විදුලිය විසන්ධි කිරීමට නියමිතයි

P, Q, R, S, T, U, V, W කලාපවල සවස 5:00 සිට රාත්‍රී 11:00 දක්වා කාලය අතරතුර විදුලිය කප්පාදු කෙරෙන්නේ පැය 2ක කාලයක් සඳහා පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හරීන් ප්‍රනාන්දු සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:06
Video thumbnail
අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල - සජීව විකාශය / කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සිට
02:35:11
Video thumbnail
බොරු කීමේ තරඟයක් තිබ්බා නම් රන් පදක්කම දිනන්නේ මාලිමාව
06:18
Video thumbnail
ත්‍රී රෝද රථයක් මහ පාරේ උඩුයටිකුරු කළ අනතුර
00:47
Video thumbnail
සීදූව මහ පාරේ ත්‍රී රෝද රථයක් උඩුයටිකුරු වෙයි
01:13
Video thumbnail
බරකොකු තෙල ලෝකෙටම අරගෙන ගිය ආයුර්වේද වෛද්‍ය රන්දෙනිගම
03:09
Video thumbnail
අපිට ඩුබායි එන්න ආණ්ඩුවෙන් රුපියලක්වත් වියදම් වෙලා නෑ
05:17
Video thumbnail
ලංකාවේ නිදහස් දිනය ඩුබායි හිදී සැමරු හැටි
01:03
Video thumbnail
කිසිවෙකුට රට බෙදන්න අපි ඉඩ දෙන්නේ නෑ
08:55
Video thumbnail
පොඩ්ඩන්ගේ අපූරු නිදහස් දින සැමරුම
01:34


?